” යහපාලන ජුජුස්සාවේ අවසන් හුස්ම පොද මේ දිනවලයි..! එජාපයේ පළුවක් ගැලවේ-සිරිසේන හමුවී රනිල් ඉවත් කර කරූ අගමැති කරන්නැයි ඉල්ලති

” යහපාලන ජුජුස්සාවේ අවසන් හුස්ම පොද මේ දිනවලයි..! එජාපයේ පළුවක් ගැලවේ-සිරිසේන හමුවී රනිල් ඉවත් කර කරූ අගමැති කරන්නැයි ඉල්ලති

Spread the love
  •  
  •  
  •  
  •  

පසුගියදා සිදුව ඇති ඇති කැබිනට් මණ්ඩල සංශෝධනයට අගමැතිවරයා එකග කරවා ගෙන ඇත්තේ මලික් සමරවික‍්‍රම ඇමතිවරයා විසින් බවත් මුදල් ඇමති ධුරයෙන් රවි කරුණානායක ඉවත් කර ගැනීමටද ඇමති මලික්ට තදබල උවමනාවක් තිබූ බවත් එජාප අභ්‍යන්තර ආරංචි උපුටා දක්වමින් අන්තර්ජාල මාධ්‍ය කිහිපයක්ම වාර්තා කර ඇත.රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කර කතානායක කරූ ජයසුරිය අගමැති ධුරයට ගෙන ඒමට එජාප මන්ත‍්‍රීවරුන් පිරිසක් සමග සාකච්චා කර ඇති බවත් එම තත්වය වලක්වා ගැනීමට නම් මුදල් ඇමති ධුරයෙන් රවි කරුණානායක මහතා ඉවත් කර වෙනත් පුද්ගලයෙකුට එම තනතුර ලබා දිය යුතු බවත් ඇමති මලික් අගමැති රනිල්ට අවධාරණය කර ඇතැයිද සදහන් කරන එම වාර්තා ඒ අනුව අගමැතිවරයාද රවි කරුනානායක මුදල් ඇමති ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාවට එකග වී ඇතැයිද සදහන් කරයි.

(Visited 29 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!