” යහපාලන ආණ්ඩුව දෙදරවමින් මුස්ලිම් කොංග්‍රසය යළිත් දෙපළු වෙයි”

” යහපාලන ආණ්ඩුව දෙදරවමින් මුස්ලිම් කොංග්‍රසය යළිත් දෙපළු වෙයි”

Spread the love
  •  
  •  
  •  
  •  

මුස්ලිම් දේශපාලන නව සන්ධානයක් ගොඩනැඟීම නිසා නැවත වරක් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය කැඩීයෑමේ අවදානමක පවති. ඒ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතාගේ කිසිදු අනුදැනුමකින් තොරව නව සන්ධානයක් ගොඩනැඟීමට එම කොංග්‍රසයේ හිටපු මහ ලේකම් හසන් අලී මහතා ඇතුළු පිරිසක් කටයුතු කරමින් තිබීම හේතුවෙන් වේ.ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ඉහළ පෙළ සාමාජිකයකු සඳහන් කළේ නව මුස්ලිම් දේශපාලන සන්ධානයක් ගොඩනැඟීම පිළිබඳ නායක රවුෆ් හකීම් මහතාගේ කිසිදු සම්බන්ධතාවක් නොමැති බවය.

(Visited 30 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!