යහපාලනය චීනෙට වික්ක වරායට ලොකුම නැවක් එයි

යහපාලනය චීනෙට වික්ක වරායට ලොකුම නැවක් එයි

Spread the love
  •  
  •  
  •  
  •  
  •  

විශාල ප්‍රමාණයේ නැවක් පළමු වතාවට හම්බන්තොට ජාත්‍යන්තර වරයායට සේන්දු වී තිබේ. මෙම නෞකාව සිමෙන්ති නිෂ්පාදනයේදී යොදා ගන්නා ලෝබොර මෙට්‍රික් ටොන් 27150 රැගෙන හම්බන්තොට වරයාට පැමිණ ඇත.
මීට පෙර ලෝබර ගෙන ඒම සිදු කෙරුණේ කුඩා යාත්‍රා මගින් ගාලු වරායට වෙත රැගෙන ඒමෙන් වන අතර මෙවන් විශාල නෞකා හැසිරවීමේ පහසුකම් ගාලු වරාය තුළ නොවීම නිසා ඒසේ කිරීමට සිදුව තිබිණි.
මෙම නෞකාව හම්බන්තොට වරයාට පැමිණීම නිසා මේ වන විට දකුණු පළාතේ ක්‍රියාත්මක සිමෙන්ති නිෂ්පාදනයට ඒමගින් විශාල සහායක් ලැබෙන බව වරාය බලධාරීහු පවසති.2015 බලයට පැමිණි එජාපය ප්‍රධාන යහපාලන රජය මගින් ණය ගෙවා ගැනීමට නොහැකි බව පවසා හම්බන්තොට වරයාය චීනයට පවරනු ලැබිණි.

(Visited 19 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!