“යහපාලනය ක්‍රියාත්මක කිරීම අමාරුයි…” – සිරිසේන

“යහපාලනය ක්‍රියාත්මක කිරීම අමාරුයි…” – සිරිසේන

Spread the love
  •  
  •  
  •  
  •  

යහපාලන සංකල්පයෙන් බැහැරව තිබූ සමාජයක යහපාලන සංකල්පය ක්‍රියාත්මක කිරීම පහසු කාර්යයක් නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.
කෙසේ වෙතත් හැකි උපරිම අන්දමින් යහපාලන සංකල්පය අනුව කටයුතු කර එම අභියෝග ජය ගැනීමට සියලු දෙනා කැපවිය යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දෙනු ලබයි.
“යහපාලනය පිළිබඳව බෞද්ධ පරමාදර්ශය“ නම් කෘතිය එළිදැක්වීමේ උත්සවයට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙම අදහස් පළ කළේය.

(Visited 18 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!