යහපාලනය අවසන් අදියරේ… ලක්ෂ්මන් යාපාගෙන් ඉඟියක්.

යහපාලනය අවසන් අදියරේ… ලක්ෂ්මන් යාපාගෙන් ඉඟියක්.

Spread the love
  •  
  •  
  •  
  •  
  •  

එලබෙන ජනවාරි 26 දා ග්‍රහමාරැවන් පසු පාලනයේ වෙනසක් විය හැකි බවට මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී ඉඟියක් පල කලේය. ඒ GSP+ සහනය ලබා ගැනීම පිළිබඳව පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදියෙකුගේ පැනයකට පිළිතුරැ ලබාදෙමිනි.

සංස්කෘතියට සදාචාරයට පටහැනි තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමට කිසිසේත් ඉඩක් නොමැති බවත් GSP+ සහනය ලබාදීමට යුරෝපා සංගමය ඉදිරිපත් කර ඇති කොන්දේසිවලට ඇතුලත් සමලිංගික අයිතිය පිළිගැනීම පිලිබඳ කොන්දේසි ඉවත් කිරීමට ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් යෝජනා කර ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කලේය.

(Visited 30 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!