‘යහපාලනයෙන් ක‍්‍රිඩාවට අපමණ අගයක්… හදිසියේම දේශපාලන උවමනාවන් මත තරගයක් අහෝසියි

‘යහපාලනයෙන් ක‍්‍රිඩාවට අපමණ අගයක්… හදිසියේම දේශපාලන උවමනාවන් මත තරගයක් අහෝසියි

Spread the love
  • 6
  •  
  •  
  •  
    6
    Shares

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පැවැති තරගවලින් වැඩිම ජයග්‍රහණ ලබාදුන් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ මින් ඉදිරියට කිසිදු ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් නොපැවැත්වෙන බවත් සැලසුම් කර තිබු ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගය පැවැත්වීම මේ වන විට අවිනිශ්චිත තත්ත්වයකට පත්වී ඇතැ යිද වාර්තා වෙයි.

(Visited 33 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!