යහපලානය කැදහැලියක් .මේකේ ඉන්න එක තේරුමක් නැ කුරුණෑගල දිස්ත්‍රික් යු එන් පි මන්ත්‍රී තුෂාර ඉදුනිල්

යහපලානය කැදහැලියක් .මේකේ ඉන්න එක තේරුමක් නැ කුරුණෑගල දිස්ත්‍රික් යු එන් පි මන්ත්‍රී තුෂාර ඉදුනිල්

Spread the love
  •  
  •  
  •  
  •  

” යහපලානය කැදහැලියක් .මේකේ ඉන්න එක තේරුමක් නැ”.මෙසේ පවසන්නේ කුරුණෑගල දිස්ත්‍රික් යු එන් පි මන්ත්‍රී තුෂාර ඉදුනිල් . මේ ආණ්ඩුවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් පැරදවීමට කටයුතු කල තුන්දෙනෙක් මාගේ පඩුවස්නුවර ආසනයේ ඉන්නවා අද ඔහුන් තුන් දෙනාම ඇමතිවරු පඩුවස්නුවර ගොඩනගලා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති කරපු මම නිකම්ම නිකං මන්ත්‍රී, මම යන වාහනයට වඩා හොද වාහන වල ඒ ඇමතිවරුන්ගේ ගෝල බාලයෝ යන්නේ. හැබයි ආණ්ඩුවේ බැනුම් ටික අපිට, වාසි වරප්‍රසාද තව කට්ටිටකට.මේ නිසා මම මේ ආණ්ඩුව ගැන තෘප්තියක් නැහ. මේ නිසාම ආණ්ඩුව ගැන කලකිරිලා. ඒ නිසා මම යෝජනා කරනවා මන්ත්‍රී ධූර 106 ක් තිබෙන අපි තවත් මන්ත්‍රීවරු 7 ක් 8 ක් අරගෙන තනි ආණ්ඩුවක් හදමු කියලා’ යයිද මන්ත‍්‍රීවරයා එහිදී කීය.

(Visited 21 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!