මොරගහකන්ද හැදුවේ කව්ද ? මෙන්න සිරිසේනගේ කටින්ම දැනගන්න (VIDEO)

මොරගහකන්ද හැදුවේ කව්ද ? මෙන්න සිරිසේනගේ කටින්ම දැනගන්න (VIDEO)

Spread the love
  •  
  •  
  •  
  •  

මොරගහකන්ද ව්‍යාපෘතියේ නිදන් වස්තු තැන්පත් කිරීම වෙනුවෙන් අද පැවති උත්සව සභාව අමතමින් අගමැතිවරයා ප්‍රකාශ කර සිටියේ එම ව්‍යාපෘතිය ජාතික ආණ්ඩුවේ සංවර්ධන කටයුත්තක් බවය. කෙසේ වුවත් වර්තමාන ජනාධිපති සිරිසේන විසින් මෙම ව්‍යාපෘතියේ නිර්මාතෘ වරයා අතිගරු මහින්ද මැතිඳුන් බව ප්‍රකාශ කරන ලද වීඩියෝව පහතින් බලන්න.
[fbvideo link=”https://www.facebook.com/kelum.jayasumana.1/videos/1065691760189308/” width=”500″ height=”400″ onlyvideo=”1″]

(Visited 35 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!