“මොන කණගාටුවක්ද… ඇල්ලේ ගුණවංශ නම් චීවරධාරියාට මගේ කිසිම ගෞරවයක් නෑ…”- ෆොන්සේකා යලි අපහාස කරයි..

“මොන කණගාටුවක්ද… ඇල්ලේ ගුණවංශ නම් චීවරධාරියාට මගේ කිසිම ගෞරවයක් නෑ…”- ෆොන්සේකා යලි අපහාස කරයි..

Spread the love
  •  
  •  
  •  
  •  

ඇල්ලේ ගුණවංශ නම් චීවරධාරියාට තමන් එසේ කියනු ලැබුවේ කිසිම ගෞරවයකින් නොවන බව ඇමති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.උන් වහන්සේෙ ගෞරව කිරීමට තම හෘද සාක්‍ෂිය ඉඩ නොදුන් බවත් කමන් විසින් කරන ලද ප‍්‍රකාශය ගැන කිසිසේතම ගණගාටු නොවන බවත් ඔහු සදහන් කරයි. ඇමතිවරයා මේ අදහස් පල කලේ කැලණිය වරාගොඩ ප‍්‍රදේශයේ පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කලේය.https://youtu.be/75-VsBTJnns?t=609

(Visited 26 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!