මොන්ටිසෝරි දැරිය වැසිකිළි ගියාට රත් කළ යකඩේ දඬුවම් දුන් ගුරුවරිය

මොන්ටිසෝරි දැරිය වැසිකිළි ගියාට රත් කළ යකඩේ දඬුවම් දුන් ගුරුවරිය

Spread the love
  •  
  •  
  •  
  •  

ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ්හි අවුරුදු 4 ක දැරියකට සිය පෙර පාසලේදී වැසිකිළියට යෑම නිසා දඬුවම් වීදීමට සිදු වී තිබේ.

ඒ, ඇයට පෙර පාසල් කාලය තුළදී කිහිපවතාවක්  වැසිකිළියට යෑමට අවශ්‍ය වීම ත් සමග ගුරුවරිය උරණ වූ නිසා ය.

ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ගුරුවරිය එම දැරිය ගිනි මධ්‍යහනේ සෙල්ලම් පිටියේ රත් වී තිබූ ලිස්සන බෝට්ටුවේ ලෝහ තඩුව මත රඳවා ඇති බව ය.

ඒ හේතුවෙන් කුඩා දැරිය අධික ලෙස පිළිස්සුම් තුවාල ලබා ඇත.

මේ පිළිබඳව දෙමාපියන් පෙර පාසලේ බලධාරීන්ට පැමිණිලි කළ ද බලධාරීන් ගුරුවරිය සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නොමැත.

පසුව දෙමාපියන් සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව ගුරුවරිය අත්අඩංගුවට ගෙන තිබේ.

(Visited 30 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!