“මොකෝ අවුල්ද…කාත්තංකුඩියෙ රට ඉඳි වැව්වෙ දේශගුණයට ගැලපෙන නිසා”-හිස්බුල්ලා

“මොකෝ අවුල්ද…කාත්තංකුඩියෙ රට ඉඳි වැව්වෙ දේශගුණයට ගැලපෙන නිසා”-හිස්බුල්ලා

Spread the love
  • 114
  •  
  •  
  •  
    114
    Shares

පාස්කු ප්‍රහාරය පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ ඊයේ අදහස් ඉදිරිපත් කළ හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා ඔහු සම්බන්ධ ආන්දෝලනාත්මක කරුණු රැසකට උත්තර සැපයුවේය. මුස්ලිම් යනු ලංකාවේ සුළු ජාතියක් වුවත් ලෝකයේ මහ ජාතියක් යැයි පැවසුවේ පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසුව බියට පත්ව සිටින මුස්ලිම් ජනතාවගේ බිය නැති කර ඔවුන් දිරිමත් කිරිමේ අරමුණින් යැයිද තවුහිද් ජමාත් සියලු දෙනා ත්‍රස්තවාදින් නොවේ යැයිද 
මඩකළපු විශ්වවිද්‍යාලය ශරියා විශ්වවිද්‍යාලයක් ලෙසට හංවඩු ගැසුවේ ජනමාධ්‍ය ආයතන යැයිද 
කාතන්කුඩියේ රට ඉදීගස් වගා කළේ ඒවා වියළි දේශගුණයට ඔරොත්තු දෙන ශාක නිසා යැයිද පැවැසීය.

(Visited 110 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!