මෛත‍්‍රී ලක්ෂ 62කට පිටු පෑවා………..??

මෛත‍්‍රී ලක්ෂ 62කට පිටු පෑවා………..??

Spread the love
  •  
  •  
  •  
  •  

යහපාලනය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් 2015 ජනවාරි 08 ජනාධිපතිවරණයේදී මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ඡන්දය දුන් ලක්ෂ 62ක ජනතාවගේ අභිලාශයට හා ජනවරමට ජනාධිපතිවරයා අභියෝග කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි. නිවේදනයක් නිකුත්කරමින් එම පෙරමුණ සඳහන් කරන්නේ ජනාධිපතිවරයා 12දා පදනම් ආයතනයේදී සිදු කළ කතාව සුළු කොට තැකිය නොහැකි බවය.

 

(Visited 23 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!