මෛත්‍රී-මහින්ද හවුල කපෝතියි..!

මෛත්‍රී-මහින්ද හවුල කපෝතියි..!

Spread the love
  • 5
  •  
  •  
  •  
    5
    Shares

එක්සත් ජාතික පක්‍ෂය හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතර ජාතික ආණ්ඩුවක් ඇති කිරීම සදහා වන තීරණාත්මක සාකච්චාවක් හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග සහ ශ‍්‍රීලනිපයේ ප‍්‍රබලම නායකයෙකු අතර සිදුව ඇති බව වාර්තා වෙයි.ඒ අනුව බොහෝ දුරට ඉදිරි දෙසතිය තුල එජාප-ශ‍්‍රීලනිප ජාතික ආණ්ඩුව පාර්ලිමේන්තුව තුල නැවතත් ඇති වීමේ ඉඩක් මතුව ඇතැයිද සදහන්ය.මෙහි මූලික සාකච්චාවක් ඇමති රාජිත සේනාරත්න මහතා සමග පසුගිය සතියේදී හෙලිකොප්ටරයකින් ගමන් ගත් ප‍්‍රබලයෙකු සිදු කර ඇති බවද වාර්තා වෙයි.

(Visited 239 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!