මෛත්‍රීට-මහින්දගෙන් පොරොන්දුවක්(වීඩියෝ)

මෛත්‍රීට-මහින්දගෙන් පොරොන්දුවක්(වීඩියෝ)

Spread the love
  • 5
  •  
  •  
  •  
    5
    Shares

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඔක්තොම්බර් 26 වැනිදා අගමැතිකම ලබා ගත්තේ මෛත‍්‍රීපාල සිරිසේන මහතාට මීලග ජනාධිපති අපේක්‍ෂකත්වය ලබා දෙන බවට පොරොන්දුවක් ලබා දී බව කඩුවෙල හිටපු නගරාධිපති ජී.එච්. බුද්දදාස මහතා පවසයි. නමුන් අද වන විට ජනාධිපතිවරයාට කොකා පෙන්වා මහින්ද රාජපක්‍ෂ මහකා විසින් විපක්‍ෂ නායක ධුරයද ගෙන ජනාධිපිත අපේක්‍ෂකත්වයද ෙගෝටාභය රාජපක්‍ෂ මහතාට දී ඇති බවද ඔහු කියා සිටියේය.

(Visited 43 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!