“මේ විවෘත ආර්ථික කෙන් ගෙඩියක් නිසා අපේ මුස්ලිම් කාන්තාවන් මුහුණ වැහුවා”-ඇමති හලීම්

“මේ විවෘත ආර්ථික කෙන් ගෙඩියක් නිසා අපේ මුස්ලිම් කාන්තාවන් මුහුණ වැහුවා”-ඇමති හලීම්

Spread the love
  • 12
  •  
  •  
  •  
    12
    Shares

මුස්ලිම් කාන්තාවන්  මුහුණු ආවරණය කරන ඇඳුම්  මෙරටට පැමිණ ඇත්තේ 1977 න් පසුව ඇති වූ  විවෘත ආර්ථික ක්‍රමය  නිසා බව තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ.හලීම් මහතා පැවසීය.ලාංකික කාන්තාවන් ගෘහ සේවය සඳහා මැදපෙරදිග රටවල්වලට යාම නිසා එම රටවල්වලින් ලබා ගත් ආභාශය සහ ආදර්ශය  මෙරටට හඳුන්වා දීම නිසා බවත් මුහුණු වැසීමේ ඇදුම ඉස්ලාම් ආගමේ ඇති දෙයක් නොවන බවත් අමාත්‍යවරයා පවසයි.

(Visited 67 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!