‘මේ රටට වූ විනාශයේ වගකීම රජය බාර ගත යුතුයි…” – අතිගරු කාදිනල් මැක්ලම්  තුමා

‘මේ රටට වූ විනාශයේ වගකීම රජය බාර ගත යුතුයි…” – අතිගරු කාදිනල් මැක්ලම් තුමා

Spread the love
  • 24
  •  
  •  
  •  
    24
    Shares

ඊයේ (21) සිදුවූ ඛේදවාචකය පිළිබඳ වගකීම රජය විසින් භාරගතයුතු බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසයි.
උන්වහන්සේ මේ බව කියා සිටියේ ආගමික නායකයන්ගේ සහභාගීත්වයෙන් කොළඹ බිෂොප් නිල නිවසේදි අද (22) පැවති මාධ්‍ය හමුවකදී.

(Visited 44 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!