“මේ “මොහොමඩ්” අඳුරනවා නම් කියන්න…” – පොලිසිය

“මේ “මොහොමඩ්” අඳුරනවා නම් කියන්න…” – පොලිසිය

Spread the love
  •  
  •  
  •  
  •  

මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකකෙරෙන මුස්ලිම් ජාතික පුද්ගලයෙකු අත් අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහය පතනවා. ඊට අදාළ පොලිස් නිවේදනය පහතින් දැක්වෙන අතර ඔබ මොහුව හදුනන්නේ නම් වහාම පොලීසිය දැනුවත් කරන්න.

(Visited 33 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!