“මේ මොහොතේ රටේ එකම ඉල්ලීම…?”-මැදගොඩ අභයතිස්ස හිමි

“මේ මොහොතේ රටේ එකම ඉල්ලීම…?”-මැදගොඩ අභයතිස්ස හිමි

Spread the love
  • 8
  •  
  •  
  •  
    8
    Shares

වතින තත්ත්වය මත මහමැතිවරණයක් පැවැත්වීමෙන් කිසිවෙකුගේ ප්‍රජාතන්ත්‍රවාදය අහිමි වීමක් නොවන බව එළිය සංවිධානයේ කැඳවුම්කරු මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසයි.කොළඹ ඊයේ(04) පැවැති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේය.ව්‍යවස්ථාවේ ඇත්තේ ලිඛිත අරමුණු කිසිදු තැනක සඳහන් කර නොමැති බවත්, 19 වන සංශෝධනය ගෙන ඒමේ ප්‍රධාන අරමුණු කිහිපයක් ඇති බව ද උන්වහන්සේ පැවසීය‍.

(Visited 25 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!