“මේ මොහොතේ රටට වැදගත් වන්නේ කුමක්ද..?”-වියත්මඟට ගොඩවූ මුරලි ජනතාවට සියල්ල පහදයි

“මේ මොහොතේ රටට වැදගත් වන්නේ කුමක්ද..?”-වියත්මඟට ගොඩවූ මුරලි ජනතාවට සියල්ල පහදයි

Spread the love
  • 10
  •  
  •  
  •  
    10
    Shares

මෙවර මැතිවරණය වැදගත් වන්නේ රටට රැකවරණය ලබාදෙන පුද්ගලයා තේරා ගැනීම නිසා බව හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ වියත්මඟ වෘත්තිකයන්ගේ විශේෂ සැසියක් සඳහා කොළඹ දී අද එක්වෙමින් වේ.

(Visited 40 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!