” මේ මොහොතේ රටට අවශ්‍යම දෙයක් ගැන ගෝඨාභ ඉඟි පළකරයි..? “

” මේ මොහොතේ රටට අවශ්‍යම දෙයක් ගැන ගෝඨාභ ඉඟි පළකරයි..? “

Spread the love
  •  
  •  
  •  
  •  

ධනාත්මකව සහ සුබවාදීව සිතන ප්‍රායෝගික නායකත්වයක් රටට අවශ්‍ය වී ඇති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.වෛද්‍ය මහින්ද වික්‍රමාරච්චි මහතා විසින් රචිත සිංහරාජ ග්‍රන්ථය එළිදැක්වීම වෙනුවෙන් ඊයේ (09) නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ පැවති උත්සවයකට එක්වෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ සම්බන්ධයෙන් අදහස් පල කළේය.

(Visited 11 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!