” මේ මුළු ලෝකෙටම ආදර්ශය මේ මමයි….” – සිරිසේන(VIDEO)

” මේ මුළු ලෝකෙටම ආදර්ශය මේ මමයි….” – සිරිසේන(VIDEO)

Spread the love
  •  
  •  
  •  
  •  

බලයේ සිටිදීම බලය අත්හැරීම පිලිබද ආදර්ශය තමන් විසින් ශ‍්‍රී ලංකාවටත් ජාත්‍යන්තර දේශපාලනයටත් ලබා දී ඇති බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.ඔහු මේ බව කියා සිටියේ ඇමරිකාවේදී පැවති එක්සත් ජාතීන්ගේ 72 වන මහා හණ්ඩල සැසිවාරය අමතමිනි.

(Visited 26 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!