”මේ ප්‍රශ්න ඔක්කෝටම වගකියන්න ඕන රාජපක්ෂ ආණ්ඩුව”මහින්ද

”මේ ප්‍රශ්න ඔක්කෝටම වගකියන්න ඕන රාජපක්ෂ ආණ්ඩුව”මහින්ද

Spread the love
  •  
  •  
  •  
  •  

අද වන විට රට තුල ඇති වී තිබෙන සියළු ප‍්‍රශ්න පසුගිය රාජපක්‍ෂ ආණ්ඩු කාලයේදී ආරම්භ වූ ඒවා යයි සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.
එදා සුළුවෙන් විසඳීමට හැකිව තිබූ මෙම ගැටළු විසඳීමට අද මෙම රජයට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුව ඇති බවද ඔහු කියයි.
ඇමතිවරයා මෙම අදහස් පල කරනු ලැබුවේ තංගල්ලේදි පැවති ජන හමුවක් අමතමිනි.

(Visited 11 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!