“මේ දැන් රටේ තියෙන්නේ එජාප රජයක් නොවෙයි”-තලතාදේවි(වීඩියෝ)

“මේ දැන් රටේ තියෙන්නේ එජාප රජයක් නොවෙයි”-තලතාදේවි(වීඩියෝ)

Spread the love
  • 5
  •  
  •  
  •  
    5
    Shares

රටේ පවතින රජය එක්සත් ජාතික පක්‍ෂ රජයක් නොවන බව අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පවසනවා.විශේෂ ජන හමුකට එකතු වෙමින් එතුමිය මේ බව කියා සිටියාය.තව දුරටත් අදහස් දැක්වූ එතුමිය කියා සිටියේ එජාප රජයක් පැවතුනා නම් අද ජනතාවට බොහෝ සහන ලබා දීමට හැකිව තිබුණ බවයි.

(Visited 48 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!