“මේ එන්නේ එජාපයේ ස්‌වර්ණමය යුගයයි..”-සුජි

“මේ එන්නේ එජාපයේ ස්‌වර්ණමය යුගයයි..”-සුජි

Spread the love
  • 5
  •  
  •  
  •  
    5
    Shares

තරුණ දේශපාලන නායකත්වයක් තුළින් ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂයේ ස්වර්ණමය යුගයක් ඇතිවිය හැකි බව රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි.මහනුවරදී මාධ්‍යවෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ වබ සඳහන් කළේය.‍ඉදිරි ජනාධිපතිවරණයේදී ඉදිරිපත් වන කිසිදු අපේක්ෂකයෙක් එක්සත් ජාතික පක්ෂයට අභියෝගයක් නෙවන බව රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

(Visited 26 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!