” මේ ඇමතිකමක් වත් නැති කොළඹ හාල් පාරුවෙක්ට මොකටද පොලිස් ආරක්‍ෂාව..” – මරික්කාර් කිපෙයි

” මේ ඇමතිකමක් වත් නැති කොළඹ හාල් පාරුවෙක්ට මොකටද පොලිස් ආරක්‍ෂාව..” – මරික්කාර් කිපෙයි

Spread the love
  •  
  •  
  •  
  •  

අවිස්සාවේල්ල ආසනයේ ශ‍්‍රීලනිප සංවිධායක කොටිකාවත්ත ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ප‍්‍රසන්න සෝලංගආරච්චිට පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේ ආරක්‍ෂාව ලබා දී ඇත්තේ කුමන පදනමකින්දැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.එම්. මරික්කාර් මහතා පාර්ලිමේන්තුවේදී ඇමති සාගල රත්නායක මහතාගෙන් විමසා සිටියේය.ශ‍්‍රීලනිප ආසන සංවිධායකයෙක් වූ පමණින් ඔහුට පොලිස් ආරක්‍ෂාව හිමිවන්නේ කෙසේදැයි විමසූ මන්ත‍්‍රීවරයා මරණ තර්ජන ඇති පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් වූ තමනටද ලැබී ඇත්තේ ඊට අඩු ආරක්‍ෂාවක් යයිද කීය.ඊට පිලිතුරු ලෙස ඇමතිවරයා කියා සිටියේ තමන් ඒ ගැන නොදැනුවත් බවත් සොයා බලා පිලිතුරක් දෙන බවත්ය.

(Visited 28 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!