“කව්රු මොනවා කිව්වත් මේ ආණ්ඩුව හැදුවේ තනිකරම මගේ මොලෙන්” – චන්ද්‍රිකා

Spread the love
  •  
  •  
  •  
  •  

එක එක පුද්ගලයන් මෙම ආණ්ඩුව තැනීමට පිඹුරුපත් සැකසු බවට මාධ්‍යය ඔස්සේ පාරම් බෑවද එම කාර්යය සම්පුර්ණයෙන්ම තමා විසින් සැලසුම්කර ඉතා රහසිගතව ගෙනගිය ක්‍රියාදාමයක ප්‍රථිඵලයක් බව රනිල් සහ මෛත්‍රී හොදින් දන්නා බව මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය අවධාරණය කළේය.
තවදුරටත් අදහස් දැක්වු එතුමිය තමා එකිනෙකා නොහදුනන පණිවුඩ කරුවන් භාවිත කර බවත් අපේක්ෂකයා මෛත්‍රී බව අවසාන මොහොත තෙක් රනිල් වික්‍රමසිංහවත් දැන නොසිටි බවත් හෙළිකළාය.
————————————————–

සිරිසේන ජනපතිවරයාගේ දින 100 පොරොන්දු කාලය අවසන් වීමට ඇත්තේ තව

[tminus t=”2015-04-18″ style=”carbonlite” seconds=”තප්පර” minutes=”විනාඩි” hours=”පැය” Days= “දවස්” Weeks=”සති”/]

(Visited 13 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!