මේ ආණ්ඩුව වැටෙනකම් ඉන්න අයගේ සිහිනය කවදාවත් ඉටුවන්නේ නැ මහින්ද අමරවීර කියයි .

මේ ආණ්ඩුව වැටෙනකම් ඉන්න අයගේ සිහිනය කවදාවත් ඉටුවන්නේ නැ මහින්ද අමරවීර කියයි .

Spread the love
  •  
  •  
  •  
  •  

මේ ආණ්ඩුව වැටෙනකම් ඉන්න අයගේ සිහිනය කවදාවත් ඉටුවන්නේ නැ.මේක ජනතාවාදී ආණ්ඩුවක් ,යහපාලනය ඉටු කරන ආණ්ඩුවක් ජනාධිපතිතුමයි,අගමැතිතුමයි එකතුවෙලා මේ රට ඉදිරියට ගෙනියනවා.පක්ෂ දෙකක් රට පාලනය කරනකොට යම් යම් මත ගැටුම් එන එක සාමාන්‍ය දෙයක් එහෙම උනාට ආණ්ඩුව වැටෙන්නේ නැ.ආණ්ඩුව පවත්වාගෙන යන්න කිසිම බාදාවකුත් නැ.අපි බලයට ආවේ ප්‍රජාත්‍රන්තවාදය ස්ථාපිත කරන්න.හොරු අල්ලන්න ,පරණ හොරු අල්ලන්න ඕනේ අලුත් හොරුත් අල්ලනවා ඉතින් 2020 වෙනකම් මැතිවරණයක් නැ.ජනාධිපතියි අගමැතියි එකතුවෙලා මේ ආණ්ඩුව ඉදිරියට ගෙනියනවා දැන් ආණ්ඩු පෙරලන්න නම් ඔළුගෙඩි මරුවකින් මිසක් වෙන ක්‍රමයකින් බැ,එකටත් ජානාධිපති ඕනෙමයි .ඒකනිසා ආණ්ඩු පෙරලියක් වෙන්නේ නැ.

(Visited 21 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!