”මේ ආණ්ඩුව බලයට ආපු දවසේ ඉදන් කරේ පළි ගන්න එකයි ණය ගන්න එකයි”-මහින්ද [video]

”මේ ආණ්ඩුව බලයට ආපු දවසේ ඉදන් කරේ පළි ගන්න එකයි ණය ගන්න එකයි”-මහින්ද [video]

Spread the love
  • 68
  •  
  •  
  •  
    68
    Shares

ඊයේ පැවති පාර්ලිමේතුවේ සංශෝධන යනු කිසිම කෙනෙකුට බලයක් ක්‍රියාත්මක කරීමට නොහැකි වන ආකාරයට කෑලි එකතුකොට සකස් කල සංශෝධනයක් ලෙස අර්ථ දැක්විය හැකිය යන්න මාධ්‍ය හමුවේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළහ.
”මේ ආණ්ඩුව අපු දවසේ ඉදලා කරේ ණය ගත්ත එකයි පළි ගත්ත එකයි,අපි ඉල්ලනවා පාර්ලිමේන්තුව අරන් යන්න බැරිනම් විසුරුවා හරින්න කියලා”

(Visited 16 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!