”මේ ආණ්ඩුව දැන් පන අදිනවා..බැදුම්කර විවාදය 7වෙනිදා ඕන”-මහින්ද[video]

”මේ ආණ්ඩුව දැන් පන අදිනවා..බැදුම්කර විවාදය 7වෙනිදා ඕන”-මහින්ද[video]

Spread the love
  •  
  •  
  •  
  •  

ඊයේ 27 වැල්ලවායේ නගරයේ ජන හමුවක් අමතමින් හිටපු ජනපති මහින්ද රජපක්ෂ මහතා බැදුම්කර විවාදය ජනවාරි 8වෙනිදාත නොව ජනවාරි 7වෙනි දිනට යොදා ගන්න ලෙස අභියෝග කළහ.8වෙනි දිනට විවාදය යෙදුනොත් ඡන්ද අවසන් කටයුතු නිසා මාධ්‍යයෙන් ජනතාවට නියම ඇත්ත දැන ගැනීමට නොහැකි වන නිසා 7වෙනි දිනට යොදාගන්න ලෙස ඉල්ලීම කළහ.එහිදී එක වූ අමාත්‍ය මන්ඩලය වැඩිදුරටත් මෙසේ ප්‍රකාශ කළහ.
‘හොරු අල්ලන්න කකුලෙන් අදින්න එපා අනේ….. රනිල් වික්‍රමසිංහ අගමැතිතිමනි මට සහය දෙන්න,කෝ දෙයියනේ මේ විධායක ජනාධිපති නේද ..හොරු අල්ලන සහය දෙන්නලු ,අවරුදු තුන හමාරක් නිකන් ඉදලා දැන් එනවා හොරු අල්ලන්න ..ජනාධිපති තුමනි රනිලා දාපන් හිරේ,,,සුජීව දාපන් හිරේ,,,රවී දාපන් හිරේ,,,”
ආණ්ඩුව අවසන් හුස්ම හෙලමින් ඉන්නවා ..මේ ඡන් දේ අවසාන ප්‍රතිපලය ආණ්ඩුවේ මරණයයි,,”

(Visited 29 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!