”මේ ආණ්ඩුවේ ඉන්නේ මහ මෝඩ උපදේශකයෝ ටිකක්”-රතන

”මේ ආණ්ඩුවේ ඉන්නේ මහ මෝඩ උපදේශකයෝ ටිකක්”-රතන

Spread the love
  •  
  •  
  •  
  •  

”ග්ලයිෆොසට් තහනම් කිරීම ,,,ගිය රජය කාලේ මං ආණ්ඩුවත් එක්ක හැප්පුනේ අන්න ඔය කරනේ නිසයි..මේ ආණ්ඩුව හොදයි කියන්න කරපු එකම දෙයත් ඕක තමයි.මේ..ආණ්ඩුවේ මෝඩ උපදේශකයෝ කියනවා ඡන්දේ පැරදුනේ ඕක හින්දලු කියලා දැන් ආය පොහොර දෙන්න තීරණය කරලා තියනවා,තහනම් කරපු වස ටික ආය දෙන්න තීරණය කරලා තියනවා.ඒ කියන්නේ කරපු හොදම දේත් මේ ආණ්ඩුව ආපහු හරවාගෙන තියනවා .මේ රජයෙන් සිදු කල හොදයි කියන්න කිසිම දෙයක් නෑ,ව්‍යවස්ථාවෙන් රට බෙදනවා,ජාතින් අතර අවිශ්වාසය ඇතිකරා,සම්පත් විකුනලා දැම්මා,රාජ්‍ය භාන්ඩාගරය මංකොල්ල කෑවා ,ජානාධිපති දැනුවත්වම,
මේ ආණ්ඩුවත් අනිත් ආණ්ඩුව හැරෙව්වා වගේ වැඩිකල් යන්න කලින් පෙරලනවා ”
වත්මන් රජයත් පසුගිය ආණ්ඩුවක් කිසිම අයුරකින් ජනතාවට සේවය නොකළ බවට චෝදනා නගමින් මාධ්‍ය සාකච්චාවකට එක්වූ රතන හිමියන් මෙලෙස ප්‍රකාශ කළහ.

(Visited 4 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!