” මේ අබුදස්ස කාලේ ලබුත් තිත්තලු රාළේ..-මිතුරෙක් සමඟ අවුරුදු ගණනාවක් තම එකම දියණිය දුෂණය කල පාපතර පියෙක් ගල්ගමුවෙන්”

” මේ අබුදස්ස කාලේ ලබුත් තිත්තලු රාළේ..-මිතුරෙක් සමඟ අවුරුදු ගණනාවක් තම එකම දියණිය දුෂණය කල පාපතර පියෙක් ගල්ගමුවෙන්”

Spread the love
  •  
  •  
  •  
  •  

ගල්ගමුව පොලිසියට අම්මා කෙනෙක් පසුගිය 30 වැනිදා තම කුඩා දියණිය සමඟ ඇවිත් තියෙන්නේ ඇඟ හිරිවැටෙන කතාවක් අරගෙන. ඒ ඇගේ දියණිය ඇගේ සැමියා විසින් දූෂණය කරන ලද තමා දැනගත් බව පවසමින් වේ.මෙම කාන්තාව වසර ගණනාවක් විදෙස් ගතවී සිට ලංකාවට පැමිණ ඇත. නිවසේ තමාගේ දියණිය සහ සැමියා දමා ඇය විදෙස්ගත වෙන්නේ පවුලේ ඇති ආර්ථික දුෂ්කරතා නිසාවෙන් බවයි ඇය පවසයි . ඇය පසුව ලංකාවට පැමිණ ඇති අතර ඇයට මේ පිළිබඳව කිසිවක් දැන නොමැත . පසුව මෙම දැරිය ( දැනට අවුරුදු 11 ක් වයසැති ) ඇයට තේරුම් යනවිට තමන්ගේ පාසලේ ගුරුවරුන්ට තමන්ගේ පියා තමාට අතවර කරන බව පවසා සිටි අතර එම ගුරුවරුන් ගමේ ග්‍රාම නිලධාරීතුමාහට දැනුම් දී එම කාන්තාවට ඒ පිළිබඳව දැනුම් දුන් බව දැනගන්නට ඇත.මේ පිළිබඳ වැඩිදුර කරුණු සොයා බැලීමේදී මෙම දැරිය සියල්ල පවසා ඇති අතර ඇයගේ පියා ඇයට අතවර කිරීම අරඹන්නේ ඇයට යන්තම් අවුරුදු 7ක් පිරුණු දින සිට බව පවසා ඇත. එදා සිට මේ දක්වා විටින් විට මත්පැන් පානය කර මිතුරෙකු ද සමඟින් පැමිණ ඇයට අතවර කරන ලද බවත් ඇය කියා ඇත . ඇයගේ මව ලංකාවට පැමිණි පසුත් මෙවැනි අතවර සිදු වී ඇති අතර මව නොමැති අවස්ථාවල පියා එලෙස තම සමීපයට පැමිණෙන බව පැමිණිල්ලේ සඳහන් කර ඇත.

(Visited 23 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!