“මේක සිංහල බෞද්ධ රටක්..වහාබ් වාදය මේ රටේ ඉඩ නෑ”-පින්සිරිගේ අමන ප්‍රකාශයට රුවන්ගෙන් පිළිතුරක්

“මේක සිංහල බෞද්ධ රටක්..වහාබ් වාදය මේ රටේ ඉඩ නෑ”-පින්සිරිගේ අමන ප්‍රකාශයට රුවන්ගෙන් පිළිතුරක්

Spread the love
  • 29
  •  
  •  
  •  
    29
    Shares

මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා මේ බව පවසා ඇත……“ඔව් මේක සිංහල බෞද්ධ රටක්. මෙහි බහුතරයක් ඉන්නේ සිංහල බෞද්ධයින්. පෞද්ගලික මතයක් හැටියට තමයි එතුමා (මංගල සමරවීර ) ඒ ප්‍රකාශය කළේ. හැබැයි අපි කවුරුත් දන්නවා මේ ලංකාවේ සියයට 70කට වඩා ඉන්නේ සිංහල බෞද්ධ ජනතාව.අරාබියෙන් වෙළඳමට මෙහාට ඇවිල්ලා ඒ අය පදිංචිවුණාට පස්සේ ලංකාවේ සංස්කෘතියට ගෞරව කරමින් තමයි ඒ අය ජිවත් වුණේ. කිසි ප්‍රශ්ණයක් ඇතිවුණේ නෑ. මෑත කාලයේ සිට තමයි මැදපෙරදිග තිබෙන වහබි කියන සංස්කෘතියක් ගෙනල්ලා මේ මුස්ලිම් ජනතාව තුළ මතුවෙලා ගැටුම් ඇති වෙලා තිබෙන්නේ.වහබි සංස්කෘතිය ගෙනියන කණ්ඩායමක් ඉන්නේ ඕක නවත්වන්නට ඕන. ඒක රටේ සංස්කෘතියට අයිති නැති එකක්. ඒක අපි ප්‍රතික්ෂේප කරනවා. ත්‍රස්ත කල්ලියේ විශාල ගණනාවක් අත්ඩංගුවට ගෙන තිබෙනවා. තවත් අය අත්අඩගුවට ගැනිමට තිබෙනව. තවත් නොබෝ දිනයකින් ඒ අය අත්අඩංගුවට ගනීවි.”

(Visited 112 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!