“මේක මෙතනින් ඉවරයි කියලා හිතනවා නම් ඒ නොම්බර එකේ මෝඩයෙක්” -ෆොනිගෙන් අගමැතිට දරුණු ප්‍රහාරයක්(වීඩියෝ)

“මේක මෙතනින් ඉවරයි කියලා හිතනවා නම් ඒ නොම්බර එකේ මෝඩයෙක්” -ෆොනිගෙන් අගමැතිට දරුණු ප්‍රහාරයක්(වීඩියෝ)

Spread the love
  • 28
  •  
  •  
  •  
    28
    Shares

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනා අත්අඩංගුවට ගෙන ඇති බවත් එම අන්තවාදී ත්‍රස්තවාදී තර්ජනය දැන් අවසන් බවටත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෑතකදී පවසා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.මෙම ත්‍රස්තවාදී තර්ජනය මෙතනින් අවසන් යැයි කිසිවකු සිතන්නේ නම් ඔහු නොම්මර එකේ මෝඩයෙක් බවද ෆොන්සේකා මහතා කියා සිටියේය.අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයා ද වගකිව යුතු යයි ඔහු අවධාරණය කළේය.

(Visited 61 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!