“මේක අපේ රටයි”-රිෂාඩ් එළිපිටම අයිතිය ගැන කියයි

“මේක අපේ රටයි”-රිෂාඩ් එළිපිටම අයිතිය ගැන කියයි

Spread the love
  • 132
  •  
  •  
  •  
    132
    Shares

මේ රට ආරක්ෂා කිරීම, දියුණු කිරීම හා ගොඩ නැංවීම අපි සියල්ලගේම වගකීම හා යුතුකමයි. අපි ඒ වෙනුවෙන් විචාරශීලීව කැපවෙමු” යයි  කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති රිෂාඞ් බදුර්දීන් මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියි. තමාට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් එම ප්‍රකාශය කරන ඇමතිවරයා, තමා කිසිසේත්ම රටින් පැන නොගිය බවත් ඕමානය බලා ගියේ රාජකාරි කටයුත්තක් සඳහා බවත් කියා සිටියි.

(Visited 930 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!