“මේ ආණ්ඩුවේ ඇමතිවරයෙක් වීම ගැන ලැජ්ජයි-ආණ්ඩුව ඉල්ලා අස්විය යුතුයි..”-හකීම්

“මේ ආණ්ඩුවේ ඇමතිවරයෙක් වීම ගැන ලැජ්ජයි-ආණ්ඩුව ඉල්ලා අස්විය යුතුයි..”-හකීම්

Spread the love
  • 183
  •  
  •  
  •  
    183
    Shares

ඉකුත් අප්‍රේල් 21 වැනිදා ප්‍රහාරය පිළිබඳව කලින් දැන සිටි රජය ජනතාව ආරක්ෂා කිරීමට අපොහොසත් වීම හේතුවෙන් ආණ්ඩුව ඉල්ලා අස්විය යුතුයි යන ස්ථාවරයේ තමා සිටින බව උසස් අධ්‍යාපන හා ජල සම්පත් ඇමැති හා මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් පවසයි.රජයේ දෙමළ මාධ්‍ය රූපවාහිනී නාළිකාවක කාලීන දේශපාලන සාකච්ඡාවට සහභාගි වෙමින් ඇමැතිවරයා මේ බව පැවසීය.

(Visited 481 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!