“මෙහෙ බුදුමැදුරු හදන්න බෑ…”| – උතුරු පළාත් සභාව යෝජනාවක් ස්ථීර කර ගනී

“මෙහෙ බුදුමැදුරු හදන්න බෑ…”| – උතුරු පළාත් සභාව යෝජනාවක් ස්ථීර කර ගනී

Spread the love
  •  
  •  
  •  
  •  

කිලිනොච්චිය, ඉරණමඩු, කනකඅම්බිගෙයි අම්මාන් කෝවිල සීමාවේ ආරක්ෂක අංශ විසින් ස්ථාපිත කරමින් පවතින බෞද්ධ මන්දිරය ඉදිකිරීම් වහාම නවතා දැමිය යුතු බව උතුරු පළාත් සභාව විසින් යෝජනාවක් සම්මත කරගෙන ඇත.
කිලිනොච්චිය දිස්ති‍්‍රක් උතුරු පළාත් සභා මන්ත‍්‍රී සුබ‍්‍රමනියම් පසුපතිපිල්ලේ මහතා විසින් පෙරේදා (16 දා) පළාත් සභාසැසි වාරය පැවති අවස්ථාවේදී මෙම යෝජනාව පළාත් සභාවට ඉදිරිපත් කළ අතර එම යෝජනාව පළාත් සභා මන්ත‍්‍රී කන්දයියා සර්වේශ්වරන් මහතාගේ ස්ථිරත්වයෙන් පළාත් සභා දෙමළ ජාතික සන්ධාන මන්ත‍්‍රීවරුන්ගේ සහයෝගයෙන් සම්මත කර ගනු ලැබීය.

(Visited 24 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!