“මෙවර හම්බන්තොටින් රාජපක්‍ෂලා කුජිතම කරනවා”-සජිත් බලකාය

“මෙවර හම්බන්තොටින් රාජපක්‍ෂලා කුජිතම කරනවා”-සජිත් බලකාය

Spread the love
  • 49
  •  
  •  
  •  
    49
    Shares

අති විශිෂ්ඨ ජයක් ලබමින් 2020 ජනාධිපති ලෙස එක්සත් ජාතික පක්‍ෂයෙන් සජිත් ප්‍රේමදාස මහතා පත්වෙද්දී රාජපක්‍ෂ බලකොටුවක් වූ හම්බන්තොට දිස්ත්‍රික්කයත් එක්සත් ජාතික පක්‍ෂය නියත වශයෙන්ම ජයගන්නා බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය, දිලිප් වෙදආරච්චි මහතා පවසයි.ඔහු මේ බව සදහන් කළේ හම්බන්තොට දිස්ත්‍රික් එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිනි.

(Visited 78 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!