“මෙරට ගුරුවරුන්ගෙන් සියයට 10ක් ගුරු සේවයට නුසුදුසුයි”-ජනපතිකමට නොසුදුසු සිරිසේන

“මෙරට ගුරුවරුන්ගෙන් සියයට 10ක් ගුරු සේවයට නුසුදුසුයි”-ජනපතිකමට නොසුදුසු සිරිසේන

Spread the love
  • 6
  •  
  •  
  •  
    6
    Shares

වර්තමාන ගුරුවරයා, ගුරු භූමිකාවට සුදුසු නිර්මාණශීලී බවකින් සහ මනා පෞරුෂයකින් යුතුව ගොඩනැගීමේ වගකීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දෙයි.මෙරට ගුරු සේවයේ නිරත දෙලක්ෂ අසූදහසක් පමණ වන ප්‍රමාණයෙන් 10ක් පමණ ගුරු සේවයට නුසුදුසු බව අධ්‍යාපන අමත්‍යාංශය මගින් සිදු කළ නවතම පර්යේෂණයකින් අනාවරණය වී ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා පෙන්වාදුන්නේ විභාග සහතික ලැබුව ද ගුරු වෘත්තියට අවශ්‍ය ගුණාත්මකභාවය සහ ප්‍රමිතිය නොමැතිවීම ඊට හේතු වී තිබේන බවයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළේ අද (18) පෙරවරුවේ කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු වයඹ පළාත් උපාධිධාරි ගුරු පත්වීම් ප්‍රදානෝත්සවය අමතමිනි.

(Visited 28 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!