“මෙම සති අන්තය වනවිට තවත් ප්‍රබලයෙක් අත්අඩංගුවට” – ආරක්‌ෂක අංශ ප්‍රකාශකයෙක්‌

Spread the love
  •  
  •  
  •  
  •  

දූෂණ චෝදනා එල්ල වී ඇති පසුගිය රජයේ ප්‍රබලයකු මෙම සති අන්තය තුළදී අත්අඩංගුවට ගන්නා බව ආරක්‌ෂක අංශ ප්‍රකාශකයෙක්‌ පවසයි.
පසුගිය රජයේ සිදුවූ දූෂණ අක්‍රමිකතා කීපයක්‌ පිළිබඳ මූල්‍ය අපරාධ කොට්‌ඨාසයේ විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ විසින් මීට පෙර මොහුගෙන් ප්‍රශ්නකර තිබිණි.
ඉදිරි මැතිවරණයට පෙර මෙම පරීක්‌ෂණ කටයුතු අවසන් කර සැකකරුවන් සියලු දෙනා නීතිය හමුවට ඉදිරිපත් කරන බවද එම ප්‍රකාශකයා කීය.

(Visited 19 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!