“මෙන්න හොරෙක් පැනලා යනෝ….හු….හු….”ඇමති අශෝක ජනතාව හු….තියා පන්නා දමයි(VIDEO)

“මෙන්න හොරෙක් පැනලා යනෝ….හු….හු….”ඇමති අශෝක ජනතාව හු….තියා පන්නා දමයි(VIDEO)

Spread the love
  •  
  •  
  •  
  •  

මීරිගම සිට කුරුණෑගල දක්වා වූ මධ්‍ය අධිවේගයේ මාර්ග කොටස ඉදිකිරීම සම්බන්ධයෙන් වූ සාකච්චාවක් එම කොටසට මායිම් වන ජනතාව හා බලධාරීන් අතර ඊයේ පැවැත්වින.ප‍්‍රවාහන නියෝජ්‍ය ඇමති අශෝක් අබේසිංහ මහතා සහ රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙකු එම අවස්ථාවට සම්බන්ධ වූ අතර එහිදී ඉතා උණුසුම් තත්වයක් ඇති විය.තත්වය පාලනය කිරීමට නොහැකි වීම නිසා නියෝජ්‍ය ඇමතිවරයා පොලිස් ආරක්‍ෂාව යටතේ එම ස්ථානයෙන් ඉවත් වූ අතර ජනතාව ‘මෙන්න හොරා යනෝ’ යයි කියමින් හූ තැබූහ.

(Visited 27 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!