“මෙදා සැරේ අපි දිනන්නේ සිංහල බෞද්ධ ඡන්ද වලින්…” – අකිල

Spread the love
  •  
  •  
  •  
  •  

එක්සත් ජාතික පක්ෂය සැමවිටම සුළු ජාතික ඡන්ද වලින් බලයට පත්වන බව ඇතැමුන් චෝදනා කරන නිසා ඉදිරි මහ මැතිවරණයේදී සිංහල බෞධ ඡන්දවලින් පමණක් පාර්ළිමේන්තුවේ බහුතරය අරගෙන පෙන්වන බව අකිල විරාජ් කාරියවසම් ඇමතිවරයා මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.

(Visited 11 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!