මෙතෙක් නිහඬව සිටි දුමින්දගේ තීරණය ජනපතිට දන්වයි..!

මෙතෙක් නිහඬව සිටි දුමින්දගේ තීරණය ජනපතිට දන්වයි..!

Spread the love
  • 14
  •  
  •  
  •  
    14
    Shares

එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවට එක්වීමට තමත් තීරණය කලේ යයි ශ‍්‍රීලනිප ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද දිසානායක මහතා විසින් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට දන්වා ඇතැයි සමාජජාලා වෙබ් අඩවියක් කිහිපයක් වාර්තා කර ඇත.ආණ්ඩුවට එක්වන ශ‍්‍රීලනිප කිසිවෙකුට තමන් ඇමති දුර නොදෙන්නේ යයි ජනාධිපතිවරයා විසින් පැවසූ පසු දිසානායක මහතා විසින් මේ බව පැවසුවේ යයි එහි දැක්වෙයි.තමනට ඇමති ධුර දුන්නත් නැතත් ආණ්ඩවුට සහාය පල කිරීමේ තීරණයේ කිසිදු වෙනසක් නැති බව මන්ත‍්‍රීවරයා පැවසූ බව එහි වැඩි දුරටත් සදහන්ය.

(Visited 231 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!