“මෙතුවක් කල් මගේ ජීවිතය ආරක්ෂා කල ඔබ සැමට ස්තුතියි…” – මහින්ද අතහැර යන සෙබළුන්ට ස්තුති කරයි

“මෙතුවක් කල් මගේ ජීවිතය ආරක්ෂා කල ඔබ සැමට ස්තුතියි…” – මහින්ද අතහැර යන සෙබළුන්ට ස්තුති කරයි

Spread the love
  •  
  •  
  •  
  •  

මෙතෙක් කල් තමනට ආරක්‍ෂාව සැපයූ හමුදා නිලධාරීන්ට හදවතින්ම ස්තුතිවන්ත වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි. අද දිනයේ සිට ඔහුගේ හමුදා ආරක්‍ෂාව ඉවත් කර තිබීම සම්බන්ධයෙන් සිය ෆෙස්බුක් පිටුවේ ඔහු විසින් සටහනක් තබා ඇත්තේ මෙසේය.

(Visited 40 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!