“මෙතරම් කාලයක්ම… අපි හිටියේ තිරිසන්නු ටිකක් එක්කයි.”-අළුත්ම ප්‍රේමයෙන් උමතු වූ හිරුණිකා

“මෙතරම් කාලයක්ම… අපි හිටියේ තිරිසන්නු ටිකක් එක්කයි.”-අළුත්ම ප්‍රේමයෙන් උමතු වූ හිරුණිකා

Spread the love
  • 13
  •  
  •  
  •  
    13
    Shares

“අද බොහෝ දෙනෙක් මාධ්‍යයට ඇඟිල්ල දිගු කර අහනවා මොකද මේ කරන්නේ කියලා. මාධ්‍යයට වහල්ලු වගේ ඉන්න පුලුවන් තව උපරිමය මාසයක් විතරයි. පාර්ලිමේන්තුවේ මෙතරම් කාලයක් අපි හිටියේ තිරිසන්නු ටිකක් එක්ක. ඔවුන් එන්නේ නැතිනම් දිගටම ඒක හොඳයි. මොකද ඔවුන් ආවනම් අපිට මෙහෙම කතා කරන්න පුලුවන්ද? අද අර කට්ටිය මෙතන හිටියා නම් වේත්‍රධාරීන් සෙංකෝලය ගාව ඉඳගෙන සෙංකෝලය ආරක්ෂා කරන්න වෙනවා. මෙච්චරකල් පාර්ලිමේන්තුව කඩාකප්පල් කළේ හිටපු ජනාධිපතිගේ සත්තුවත්තේ සත්තුටික කියන එක දැන් ඔප්පු වෙලා තියෙනවා”යන්න පා.ම.හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඊයේ පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියා.

(Visited 107 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!