මුළු රටටම පැතුවේ අපමණ අගයක්-කාලා මාරු වූ ආප්පයටත් ඉහලම අගයක්

මුළු රටටම පැතුවේ අපමණ අගයක්-කාලා මාරු වූ ආප්පයටත් ඉහලම අගයක්

Spread the love
  • 7
  •  
  •  
  •  
    7
    Shares

ගෑස් මිල ඉහළ දෑමීමට සාපෙක්ෂව අද මධ්‍යම රාත්‍රියේ සිට ආප්පයක මිල රුපියල් 15ක් දක්වා ඉහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා හිමිකරුවන්ගේ සංගමය පවසයි.කෙසේ වෙතත් තේ (20), කිරි තේ (40) හා ආහාර පාර්සල් (එළවළු 120, මාලු 140, කුකුළු මස් 170) යන්නෙහි මිල ගණන් වෙනස් නොවන බවත් එම සංගමය ප්‍රකාශ කරයි.

(Visited 13 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!