මුළු මහත් ජාතියම පාවා දෙන සිංගප්පුරු ගිවිසුම ගැන හිටපු ජනපතිදුන් රතු එළි දල්වයි

මුළු මහත් ජාතියම පාවා දෙන සිංගප්පුරු ගිවිසුම ගැන හිටපු ජනපතිදුන් රතු එළි දල්වයි

Spread the love
  • 22
  •  
  •  
  •  
    22
    Shares

සිංගප්පූරු ගිවිසුම රජය විසින් නැවත සලකා බැලිය යුතු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.අද(06) උදෑසන අනුරාධපුරයේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනා කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.සිංගප්පූරු ගිවිසුමෙන් ලංකාවට යම් යම් අවාසි සහගත කරුණු ඇතුළත්ව ඇති බැවින් එය නැවත වතාවක් සලකා බැලිය යුතු බව ඔහු අවධාරණය කරයි.

(Visited 25 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!