මුළු බදුල්ලම කුණු දුමෙන් වැසී යයි… කොපමණ නිවුවත් නැවතත් ඇවිලෙන බවට වාර්තා….

මුළු බදුල්ලම කුණු දුමෙන් වැසී යයි… කොපමණ නිවුවත් නැවතත් ඇවිලෙන බවට වාර්තා….

Spread the love
  •  
  •  
  •  
  •  

බදුල්ල වින්සන්ට් ඩයස් ක‍්‍රීඩා පිටිය ආසන්නයේ ඇති කුණු කන්දකට ගිනි ඇවිලීමක් හේතුවෙන් බදුල්ල නගරයම මහා දුමකින් වැසී ගොස් තිබේ.
මේ නිසා බදුල්ල නගරයේ පාසල් 5ක් තාවකාලිකව වසා දමා ඇත. කුණු කන්දේ ගින්න නිවා දැමීම සදහා ගුවන් හමුදා හෙලිකොප්ටර්ද යොදා ගනිමින් ගින්න නිවමින් සිටියත් කුණු කන්ද යටින් නැවතත් ගිනි ඇවිලෙමින් පවතින බවට අප වාර්තාකරු පවසා සිටී.
අද දිනය තුල ගින්න මැඩපැවැත්විය නොහැති වුවහොත් හෙට දිනයේ තවත් පාසැල් කිහිපයක් වසා දැමීමට තීරණය කර ඇති බවටත් වාර්තා වේ.

(Visited 19 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!