මුළු ගණන 5ක් කරමින් PSD ඩිෆෙන්ඩර් අනතුරින් තවත් අයෙක් මියයයි

මුළු ගණන 5ක් කරමින් PSD ඩිෆෙන්ඩර් අනතුරින් තවත් අයෙක් මියයයි

Spread the love
  •  
  •  
  •  
  •  

මිනුවන්ගොඩ, මිරිස්වත්ත ප්‍රදේශයේ අද (10) සිදු වු රිය අනතුරින් බරපතල තුවාල ලබා ගමිපහ දිස්ත්‍රික් මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ජනාධිපති ආරක්ෂක අංශයේ පොලිස් කොස්තාපල් පී.ඒ.ජී.එස්.එන්.පොල්ගොල්ල මහතා අද සවස මිය බව රොහලේ වෛද්‍ය අධිකාරී එචි.පී.ඩබිලිවි.හේවාපතිරණ මහතා කියයි.

(Visited 31 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!