මුළු උතුරම අවදානමේ… ස්විස් සිට පැමිණ දේවමෙහෙය කල සුද්දාට කොරෝනා

මුළු උතුරම අවදානමේ… ස්විස් සිට පැමිණ දේවමෙහෙය කල සුද්දාට කොරෝනා

Spread the love
  • 47
  •  
  •  
  •  
    47
    Shares

දැනට රටපුරා පනවා ඇති ඇදිරි නීතිය උතුරු පලාතේ දිස්ත්‍රික්ක පහටම 24 වන අඟහරුවාදා පෙරවරු 06.00 දක්වා දීර්ඝ කර ඇත.
එදින පෙරවරු 06.00ට ඉවත් කරන ඇදිරි නීතිය යලිත් එදිනම පස්වරු 02.00ට යලි පනවන බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.
එමෙන්ම එම ප‍්‍රදේශවල ජනතානට දිස්ත‍්‍රික්කවලින් පිට යාම තහනම් කර ඇත.
ස්විට්සර්ලන්තයෙන් පැමිණ දේව මෙහෙයක් පැවැත්වූ පුජකවරයාට කොරෝනා ආසාධනය වී ඇති බව හෙලිවිමෙන් පසු උතුරේ ජනතාවට වෛරසය පැතිරීම පාලනය කිරීමට මෙම තීරණය ගෙන තිබේ.

(Visited 123 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!