මුහුදේ කිමිදෙමින් විවේක සුවය විඳින හිටපු ජනපති මහින්ද

මුහුදේ කිමිදෙමින් විවේක සුවය විඳින හිටපු ජනපති මහින්ද

Spread the love
  •  
  •  
  •  
  •  

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා නැගෙනහිර පාසිකුඩා ප්‍රදේශයේ විවේක සුවයෙන් ගතකළ අවස්ථාවේ ගත් ඡායාරූප කිහිපයක් මේ. ඔහු මුහුදේ කිමිදීම වෝටර් ජෙට් පැදීම ඇතුළු ජල ක්‍රීඩා රැසක නියැලී ඇති බවයි ඡායාරූප සාක්ෂි පෙන්වන්නේ.

මහින්ද

මහින්ද4

මහිඬ4

මහිඬ3

(Visited 19 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!